Tuesday, January 7, 2014

අලුත් අව්රුද්දෙ අලුත් ගමන - On the way to Zirkeet Film city

අලුත් අවුරුද්ද පටන් ගත්තට පස්සේ ටිකක් විතර වැඩ වැඩි උනා. ඒ නිසාම බලාපොරොත්තු උන කුරුළු එකතුව පල කරන්න බැරි උනා. ඒ අතරේ හදිස්සියේම මගේ විශ්වවිද්‍යාලයේ මිතුරෙක් එක්ක එකතු වෙලා පොඩි ගමනක් යන්න අවස්ථාවක් ලැබුන. ගියේ කතාර් සිනමා නගරය බලන්න උනාට එක නම් මෙලෝ රහක් තිබුනේ නැ. එත් හැමදාම ගැවසෙන ගොවිපල අවට පරිසරයෙන් මිදිලා ඇතක ගිය අවස්ථාවෙන් පින්තුර ටිකක් එකතු කර ගත්ත. ඔන්න හොදයිද බලන්න. 

ෆ්ලෙමින්ගෝ  



මුල් ඇද්ද සිප්පි 

හෙවනැල්ල 

අනාගතයට බෝතලයක් පොසිලයක් තනමින් 



ගරාවැටුණු ගොඩ නැගිල්ලක රටා 

Zikreet හි අමුතු භුමි ලක්ෂණ 

වන මල් 

වන මල් 2 

මේ තෘණ මල් - ඒවත් වන මල්ම තමයි 

Zikreet හි අමුතු භුමි ලක්ෂණ 

අද්භූත ගම - Mystery Village 
අද්භූත ගම - Mystery Village 

ෆිලුම් සිටිය කියන්නේ මෙකටලු 

වර්ණ සහ රටා 


හිලෙන් බැලීම 



වන මල් 

වන මල් 

අමුතු ළිං 

එන මග වෙරල 



ගමන 

Zikreet හි අමුතු ගම්මානයේ පැනොරමාවක්

4 comments:

  1. අපේ දෑස් දකින්න පිං නොකරපු ලස්සන දර්ශන ටිකක්.

    ReplyDelete
    Replies
    1. mita wada lassana darshana lankawe dakinna thiyenawa ne. lankawa ekka gaththama meka nikamma his bimak witharayi. mamath perum puragena inne lankawata enakal mage camerawata wiwekayak nathi karanna. :)

      Delete
  2. අර දම් පාට මල නම් බෝවිටියා මලක් වාගේ :)

    ReplyDelete
    Replies
    1. ටිකක් ඒ වගේ තමයි. එත් බෝවිටිය නෙමෙයි.

      Delete