Friday, November 29, 2013

Again the Desert sky - කාන්තාරයේ අහස අයෙමත්

I was driving about 5 p.m to pick my fellow vet from a close by farm and i suddenly noticed these colours of the sky. I was lucky i had my camera and 18-55 lense with me. But, the bad luck was that i didn't have tripod. So, had to go for high ISO which gave noise to images.

හවස් වරුවේ ලග පාත තියෙන ගොවිපලකට වාහනේ පදවාගෙන යද්දී තමයි මේ දර්ශනේ දැක්කේ. එක මොහොතින් වාහනේ නතර කරලා කැමරාව අතට ගත්ත. අවාසනාවට මගේ ත්රිපදය (tripod) එක තිබුනේ නැ. වැඩි ISO එකකින් පින්තුරේ ගන්න උන ඒ නිසා.
©wmcwickramasinghe|2013


After 2 clicks I got the idea of a panorama. So, here is the panorama created with 3 hand held photos.
පින්තුර 2ක් ගත්තට පස්සේ තමයි පැනොරාමාවක් හදන අදහස ආවේ. මේ එක.
©wmcwickramasinghe|2013



Thursday, November 28, 2013

Under The Desert Sky - කාන්තාරයේ අහස යට

Found few old images i my hard drive and processed them.  කැමරාව අතට ගත් මුල් දවස්වල ගත්තු පින්තුර ටිකක් නැවත සංස්කරණ කරන්න හිතුන.
© C.WICKRAMASINGHE | 2013

© C.WICKRAMASINGHE | 2013

© C.WICKRAMASINGHE | 2013

© C.WICKRAMASINGHE | 2013
 Do not copy or publish in any other

Friday, November 15, 2013