Thursday, July 7, 2016

ගොවිපලේ සේයා සටහන්


සෑහෙන දිගු නිහැඩියාවකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ වුනා. කෙටි සටහනක් එක්ක මේ පළවෙන්නේ මගේ වර්තමාන රැකියා ස්ථානයේ පරිසරයේදී සටහන් කර ගත්ත සේයා කිහිපයක්.

















































ජංගම දුරකතනයේ සටහන් උන සේයාරුවක්


ජංගම දුරකතනයේ සටහන් උන සේයාරුවක්

















12 comments:

  1. ගොවිපොලේ නම මොකද්ද?

    ReplyDelete
    Replies
    1. පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව ගොවිපල

      Delete
  2. ලෝබ නැතුව ඇහැට සතුටක් ගේන ලස්සන පින්තූර ටිකක්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. Lassana photos tikak..koheda me

    ReplyDelete
    Replies
    1. ස්තුති. මේ පොලොන්නරුව NLDB ගොවිපල

      Delete
  4. Lassana photos tikak..koheda me

    ReplyDelete
  5. මම කීප විටක් හිතුවා විකීට මොකද උනේ කියල . නොකියම මෙහෙන් ගිහින්නේ. ආයෙත් ලස්සන පින්තූර ටිකකුත් අරන් ඇවිත්. දැන් ඉන්නේ මව් රටේනේ . සතුටුයි!

    ReplyDelete
    Replies
    1. නොකීවේ නෑ. බ්ලොග් එකේ සටහන් කළා එන බව. ඔව්. ගොඩක් සතුටුයි.

      Delete
  6. හරිම ලස්සන මතකයන් ..... ඔබේ කැමරා ඇස කලාත්මකයි

    ReplyDelete