Tuesday, July 26, 2016

පැනොරාමා - PANORAMA

කාලාන්තරයක් තිස්සේ draft ෆෝල්ඩරයේ හැංගිලා තිබුණු පින්තුර කිහිපයක් තමයි මේ පල කරන්න හදන්නේ. පින්තුර කිහිපයක් එකතු කිරීමෙන් සකස් කරපු පැනොරාමා. තිරස් අතට ගත්තු පින්තුරක් ඉහිපයක් ෆොටෝෂොප් භාවිතයෙන් එකතු කරලා තමයි වැඩි වපසරියක් සහිත මේ පින්තුර සකස් කරල තියෙන්නේ. ඉහලින්ම තියෙන පින්තුරය සටහන් කර ගත්තේ සෝමාවතිය චෛත්‍යය අසලදී.



පොලොන්නරුව මඩකලපුව මාර්ගය, දිඹුලාගල හුදෙකලා කදු වැටිය සහ නාට්‍යක් රඟ දක්වන අහස 

නිහඩ කාන්තාරය සහ වර්ණවත් සැන්දෑ අහස 

සිකුරු 








සුන්දර ගිම්හානයක මතක සටහන් - මහවැලි නදී ඉවුරේ



හෙල්මළු 


යුද්ධයේ නටබුන්

6 comments:

  1. ඇහැට ප්‍රිය ඡායාරූප එකතුවක්. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති ප්‍රතිචාරයට

      Delete
  2. ඡායාරූප ලබාගත් ආකාරය (පාවිච්චි කල කාචය, අනෙකුත් සැකසුම්, ආලෝකකරණය, ආදිය) සහ ෆොටෝෂොප් මගින් සකස් කල ආකාරය ගැනත් කෙටි විස්තරයක් ඉදිරිපත් කලානම් වඩාත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති ප්‍රතිචාරයට. ඊලග පළකිරීම් වලදී ඔබේ යෝජනාව ක්‍රියාත්මක කරන්නම්

      Delete
  3. කාලෙකින් උඹට ෆොටෝ ටිකක් දාන්න මතක් වෙලා මේ පැත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔවු දිනේෂ්. බොහොම කාර්යබහුල ජිවිතයක් දැන් ගෙවන්නේ.

      Delete