Friday, November 29, 2013

Again the Desert sky - කාන්තාරයේ අහස අයෙමත්

I was driving about 5 p.m to pick my fellow vet from a close by farm and i suddenly noticed these colours of the sky. I was lucky i had my camera and 18-55 lense with me. But, the bad luck was that i didn't have tripod. So, had to go for high ISO which gave noise to images.

හවස් වරුවේ ලග පාත තියෙන ගොවිපලකට වාහනේ පදවාගෙන යද්දී තමයි මේ දර්ශනේ දැක්කේ. එක මොහොතින් වාහනේ නතර කරලා කැමරාව අතට ගත්ත. අවාසනාවට මගේ ත්රිපදය (tripod) එක තිබුනේ නැ. වැඩි ISO එකකින් පින්තුරේ ගන්න උන ඒ නිසා.
©wmcwickramasinghe|2013


After 2 clicks I got the idea of a panorama. So, here is the panorama created with 3 hand held photos.
පින්තුර 2ක් ගත්තට පස්සේ තමයි පැනොරාමාවක් හදන අදහස ආවේ. මේ එක.
©wmcwickramasinghe|2013



2 comments:

  1. දන්නේ නැති නිසයි අහන්නේ... මොකද්ද ISO කියන්නේ ??
    පැනෝරාමා පින්තූරෙත් ලස්සනයි

    ReplyDelete
  2. ISO කියන්නේ කැමරාවේ සංවේදකයේ (sensor) සංවේදීතාව ගැන කියන දෙයක්. ISO වැඩි වෙද්දී ආලෝකයට සංවේදී තාව වැඩි වෙනවා. ඒ නිසා ආලෝකය අඩු අවස්ථා වල පින්තුර ගන්නකොට ISO වැඩි කරලා පින්තුර ගන්නේ. නැත්නම් ශටර් එක වැඩි වෙලාවක් විවෘත කරගෙන ඉන්න ඕන. tripod එකක් නැතුව එහෙම ෂටර් එක අරන් හිටියම පින්තුරේ බොද වෙනවා. හැබැයි ඩිගිටල් කැමරාවල ISO අගය වැඩි කරද්දී noise කියන අතුරු පලය එනවා. ටිකක් ලොකු කතාවක් මේක.

    ReplyDelete