Tuesday, November 19, 2013

Desert sun - කාන්තාරයේ හිරු

Copy right - W.M.C. Wickramasinghe 2013

2 comments:

  1. තව චුට්ටක් ගහ ලඟට ගිහින්... ගහත්තෙක්කම ඉරේ පින්තූරයක් ගන්න තිබ්බා නං ලස්සනයි කියලා හිතෙනවා.

    ReplyDelete
  2. ගහ ලගට ගියොත් ගහයි ඉරයි දෙකම නාභි ගත කර ගන්න බෑ මධුරංග. මේකෙත් ගහ හරියට නාභිගත වෙලා නෑ. මේ ප්‍රමානෙට ඉර ගන්න මම 300මිමි නාභි දුර පාවිච්චි කලේ. ඒ නාභි දුරේදී ගොඩක් අඩුයි නාභි ගත වෙන ඉඩ. (depth of the field) ස්තුති අදහසට

    ReplyDelete