Tuesday, December 31, 2013

සුබ නව වසරක් - Happy New Year

සැහෙන කාලයක් තිස්සේ තිබ්බ හීනයක් හැබෑ වෙලා මේ අව්රුද්දෙ අවසන් මාස කිහිපයේදී මගේ අතට කැමරාවක් ලැබුන. ලැබුන නෙමෙයි ලබාගත්ත. ඒ පිහිටෙන් යන්තම් චායාරුපකරණය ඉගෙන ගන්න පටන් ගත්ත. ඊට කලින් මේ කාන්තාරේ තනි උණු එක තමයි අනිත් විශේෂ සිද්දිය. මිට වඩා පහුගිය අවුරුද්ද ගැන සටහන් කරන්න තැනක් නෙමෙයි මේ බ්ලොග් එක.
පින්තුර නැතිව පොස්ට් එකක් පල කරන එක හරි නෑ කියල හිතුන නිසා ඔන්න පින්තුරෙකුත් එකතු කළා. මේ මම පින්තුර ගන්න ගොඩක් ප්‍රිය කරන දෙයක්. රෑ අහස 

6 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  2. දිගටම චායාරුපකරණය ඉගෙන ගන්න. ඔබට සුබ නව වසරක්. ඔබ ඉන්න පැත්තේ ඔය පෙන නගර වල ලයිට් ටික නැත්නම් රාත්‍රී අහස පින්තුරයට නැගීමට සුපිරි තැනක්.

    ReplyDelete
  3. සුබ නව වසරක් වේවා ! :d

    ReplyDelete