Monday, December 30, 2013

හිරු අවරට - sunset


ටිකක් විතර පරණ පින්තුර ටිකක් මේ. මට නම් කාන්තාරේ තියෙන අල්ප වෙච්ච සුන්දර දර්ශන වලින් එකක් තමයි ඉර බැහැගෙන යන දර්ශනේ. ඒ නිසාමද කොහෙද මේ වගේ දර්ශන නිතරම මගේ කැමරාවේ සටහන් වෙනවා. මිට කලිනුත් මම මේ වගේම පින්තුරයක් පල කලා. බැලුවේ නැත්නම් පහළ ලින්කුවෙන් බලලන්න.
http://pinthorawick.blogspot.com/2013/11/desert-sun.html
 දිගින් දිගටම මේ වගේ ඉර බහින දර්ශනම පල කරන නිසා ඒවා එපා වෙලාද මන්ද? ඒ නිසාම ඊලගට මගේ කුරුළු එකතුව පල කරන්නයි හිතන් ඉන්නේ. හැම තැනම විසිරිලා තියෙන ඒ පින්තුර ටික එක තැනකට එකතු කර ගන්න ටිකක් කල් යාවි වගේ.







වහලෙට උඩින් අර්ධ සුර්යග්‍රහණයක්


ඉහල තියෙන පින්තුරේම HDR toning කිරීමෙන් පසු. ටිකක් කෘතීම බවක් දැනුනත් මෙහෙමත් ලස්සනයි කියල හිතෙනවා 


5 comments:

  1. හොඳ පින්තුර සෙට් එකක්. මම එන්නම් දිගටම බලන්න. අර තරුවල අරගෙන තිබුන ටික නියමයි. උතුරු තරුව වටේ තරු යන එක එහෙම.

    ReplyDelete
    Replies
    1. ස්තුති. දිගටම එන්න. විනෝදයට මම ගන්න පින්තුර කව්රු හරි බලන එක සතුටක්.

      Delete
  2. අන්තිම පින්තූරේ හොඳයි ඇඩ් එකකට .... නියම පින්තූර සෙට් එක.

    ReplyDelete
    Replies
    1. ස්තුති. ඔව්. HDR තාක්ෂණයේ පින්තුර ගොඩක් වෙලාවට වාණිජ පින්තුර වලට යොදාගන්නවා මම දන්න විදිහට

      Delete