Thursday, December 5, 2013

සමනල්ලු | Butterflies

ගිනි අව් කාස්ටකේ ඉවර වෙලා උෂ්ණත්වේ ටිකින් ටික අඩු වෙන්න ගත්ත පහුගිය මාසේ හතර වටේම මල් පිපෙන්න ගත්ත. ඒ එක්කම සමනල්ලූ පිරුනා. නිවාඩු දවස් ටිකකුත් හම්බ උනු නිසා කැමරාව අරගෙන ගොවිපල වටේ ටිකක් ඇවිදිනකොට තමයි මට මේ සමනල්ලු මුණ ගැහුනේ. මෙහෙ නම් සමනල්ලූන්ගේ විවිදත්වය අඩුයි කියලයි මට නම් හිතෙන්නේ. හැම තැනදීම හම්බ වෙන්නේ එකම වර්ගය. මේ අතරින් Blue pansy තමයි වැඩියෙන්ම හම්බ උනේ.
සමහර ප්‍රවීන චායාරුප ශිල්පියෝ නම් කියන්නේ සමනලයෝ, බත්කුරෝ, මල්, ගස් පින්තුර අරන් වැඩක් නෑ කියල. එත් ඉතින් මේවා දැක්කම නොගෙන ඉන්නේ කොහොමද? 

Blue pansy (Junonia orithya)©wmcwickramasinghe|2013

Blue pansy (Junonia orithya) Mating©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013
 මෙන්න මෙයත් හරිම සුලබයි. 
Colias croceus
©wmcwickramasinghe|2013

Colias croceus
©wmcwickramasinghe|2013

Colias croceus open wings 
©wmcwickramasinghe|2013
Balkan Pierrot හෙවත්  Little Tiger Blue (Tarucus balkanicus) කියන මේ පුංචි සමනලයත් සැහෙන්න සුලබයි.
Little Tiger Blue (Tarucus balkanicus) mating
©wmcwickramasinghe|2013

Little Tiger Blue (Tarucus balkanicus)
©wmcwickramasinghe|2013
Little Tiger Blue (Tarucus balkanicus)
©wmcwickramasinghe|2013
හිතුවට වඩා දිග උනා. ඉතිරි සමනල්ලු වෙනම පොස්ට් ඊලග පොස්ට් එකෙන් පල කරන්නම් 

5 comments:

  1. ලස්සන සමනල්ලු ටික !

    ReplyDelete
  2. සමනල් ලෝකයක් නෙ. එකෙක් රට(අපිට) ඉඳි කනව නේද :)

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ඔය blue pensy කියන සමනලය වහන්නෙම රට ඉදි වල නැත්තනම් වෙන මොකක් හරි ගෙඩියකම තමයි. ලෙසියකට මලකට වහන්නේ නෑ.

      Delete