Friday, December 27, 2013

කතරක තුරු සලකුණු | TREES - THE LANDMARKS OF THE DESERT


©wmcwickramasinghe|2013
කතරකට හැම ගහක්ම වැදගත්
සජීවී උනත් අජීවී උනත්
හැම ගහක්ම
පාලු හුදෙකලා රළු වියලි බිමක
ඒකාකාරිත්වය නසන
හැම දෙයක්ම බිම් සලකුණක්
සෙවනක්
සුන්දරත්වයක්

මේ පහුගිය දවසක කාන්තරෙන් එකතු කර ගත්තු පින්තුර පෙළක්


©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

©wmcwickramasinghe|2013

8 comments:

  1. මේ ඔබම ලබාගත් ඡායාරූපද? කලාත්මක බවෙන් ඉහලයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. සියල්ලම මගේ පින්තුර. බොහොම ස්තුති

      Delete
  2. Very Good. Looks like a Nikon FX body.

    ReplyDelete
  3. මේ ටික නං අමුතුම ගතියක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ටැංකියු... ටැංකියු :d

      Delete