Thursday, August 16, 2012

කදු හිසේ තුරු හිස

මේ මහ වලාකුලු
කඩා හලුනොත්නම් 
අනෝරාවක් වෙලා
තනි මං
කොහොම රැක ගන්නද
නුබව නොතෙමී..

No comments:

Post a Comment