Sunday, August 19, 2012

ඔබ මගේ හිරු ...........





මකා ගනදුරු 
දිවිය කල සරු
මගේ ලොව  හිරු 
ඔබය් අමයුරු.......  

කිරණ චණ්ඩවූ 
දිවි කතර සැදු
ඒ චණ්ඩ හිරු 
ඔබය් වූ රුදු........ 

දැවෙන කතරත් 
කෙම් බිමකි සිතු 
ඔබ මගේ හිරු 
පතමි නිරතුරු......


පින්තුරේ චමින්දගෙන් 

No comments:

Post a Comment