Saturday, August 18, 2012

අපිත් මල්. ඇයි අපි ලස්සන නැද්ද?



ලොවම හැඩ කරනවෙය් වහසිබස් නොදෙඩුවත්
දුටු මතින් හිත් අරන් නෙලන්නට නොසිතුනත්
නෙක් ගැහැට විදදරන් රැදෙන්නට හැකිඋනත්
අපිත් මල් නම් තමා සිවුමලිව නොපෙනුනත් ......

පින්තුරේ මගේ
කවිය ඇගේ (කෞෂල්‍යා කුලතුංග)

No comments:

Post a Comment