Friday, August 17, 2012

නමුනුකුල හා සහචරයෝ








ඊයේ නමුනුකුල පාමුලට ආව බව කීවනේ. අද උදේ පාන්දරම නමුනුකුල දිහා බලාගෙන මඩොල්සිම කන්ද දිගේ ගොඩ දුරක් යන්න ලැබුන. ඇත්තටම නමුනුකුලයි, සහචර කදුවැටි ටිකයි මාව වසගයටම ගත්ත. හවස ආපහු ඒ පාර දිගේම ආපහු එනකොට මගේ ෆෝන් එකේ කැමරාවට නිවනක් නැති උනා. මේ ඒ වෙලාවේ කැමරාවේ සටහන් වෙච්ච රූප ටිකක්. මම චායාරූප ශිල්පියෙක් නොවන බවත්, මේ චායාරූප  එතරම් හොද නොවන මෙගා පික්සල් 5ක කැමරාවක සටහන් උන ඒවා බව සලකනු මැනවි.

No comments:

Post a Comment