පහුගිය දවස්වල සමාජ ජාල වල අලුත් රැල්ලක් ගියානේ prisma කියන පින්තුර සංස්කරණ සේවාව නිසා. හැමෝම prisma මගින් සංස්කරනය කරපු පින්තුර තමන්ගෙ profile පින්තුරය විදිහට දාගෙන හිටිය නේ. ඒවා දැකපු මටත් කුතුහලයක් ඇති උනා ප්‍රිස්ම ගැන. ඉතින්, මාත් ප්‍රිස්මා app එක භාගත කර ගත්තා. හැබැයි, මං නම් ඒක පාවිච්චි කලේ සෙල්ෆි වලට නෙමෙයි.











