අලුත් අවුරුද්ද පටන් ගත්තට පස්සේ ටිකක් විතර වැඩ වැඩි උනා. ඒ නිසාම බලාපොරොත්තු උන කුරුළු එකතුව පල කරන්න බැරි උනා. ඒ අතරේ හදිස්සියේම මගේ විශ්වවිද්‍යාලයේ මිතුරෙක් එක්ක එකතු වෙලා පොඩි ගමනක් යන්න අවස්ථාවක් ලැබුන. ගියේ කතාර් සිනමා නගරය බලන්න උනාට එක නම් මෙලෝ රහක් තිබුනේ නැ. එත් හැමදාම ගැවසෙන ගොවිපල අවට පරිසරයෙන් මිදිලා ඇතක ගිය අවස්ථාවෙන් පින්තුර ටිකක් එකතු කර ගත්ත. ඔන්න හොදයිද බලන්න.
ෆ්ලෙමින්ගෝ |
මුල් ඇද්ද සිප්පි |
හෙවනැල්ල |
අනාගතයට බෝතලයක් පොසිලයක් තනමින් |
ගරාවැටුණු ගොඩ නැගිල්ලක රටා |
Zikreet හි අමුතු භුමි ලක්ෂණ |
වන මල් |
වන මල් 2 |
මේ තෘණ මල් - ඒවත් වන මල්ම තමයි |
Zikreet හි අමුතු භුමි ලක්ෂණ |
අද්භූත ගම - Mystery Village |
අද්භූත ගම - Mystery Village |
ෆිලුම් සිටිය කියන්නේ මෙකටලු |
වර්ණ සහ රටා |
හිලෙන් බැලීම |
වන මල් |
වන මල් |
අමුතු ළිං |
එන මග වෙරල |
ගමන |
Zikreet හි අමුතු ගම්මානයේ පැනොරමාවක් |
අපේ දෑස් දකින්න පිං නොකරපු ලස්සන දර්ශන ටිකක්.
ReplyDeletemita wada lassana darshana lankawe dakinna thiyenawa ne. lankawa ekka gaththama meka nikamma his bimak witharayi. mamath perum puragena inne lankawata enakal mage camerawata wiwekayak nathi karanna. :)
Deleteඅර දම් පාට මල නම් බෝවිටියා මලක් වාගේ :)
ReplyDeleteටිකක් ඒ වගේ තමයි. එත් බෝවිටිය නෙමෙයි.
Delete