ගිනි අව් කාස්ටකේ ඉවර වෙලා උෂ්ණත්වේ ටිකින් ටික අඩු වෙන්න ගත්ත පහුගිය මාසේ හතර වටේම මල් පිපෙන්න ගත්ත. ඒ එක්කම සමනල්ලූ පිරුනා. නිවාඩු දවස් ටිකකුත් හම්බ උනු නිසා කැමරාව අරගෙන ගොවිපල වටේ ටිකක් ඇවිදිනකොට තමයි මට මේ සමනල්ලු මුණ ගැහුනේ. මෙහෙ නම් සමනල්ලූන්ගේ විවිදත්වය අඩුයි කියලයි මට නම් හිතෙන්නේ. හැම තැනදීම හම්බ වෙන්නේ එකම වර්ගය. මේ අතරින් Blue pansy
තමයි වැඩියෙන්ම හම්බ උනේ.
සමහර ප්‍රවීන චායාරුප ශිල්පියෝ නම් කියන්නේ සමනලයෝ, බත්කුරෝ, මල්, ගස් පින්තුර අරන් වැඩක් නෑ කියල. එත් ඉතින් මේවා දැක්කම නොගෙන ඉන්නේ කොහොමද?
|
Blue pansy (Junonia orithya)©wmcwickramasinghe|2013 |
|
Blue pansy (Junonia orithya) Mating©wmcwickramasinghe|2013 |
|
©wmcwickramasinghe|2013 |
මෙන්න මෙයත් හරිම සුලබයි.
|
Colias croceus ©wmcwickramasinghe|2013 |
|
Colias croceus ©wmcwickramasinghe|2013 |
|
Colias croceus open wings
©wmcwickramasinghe|2013 |
Balkan Pierrot හෙවත් Little Tiger Blue (Tarucus balkanicus) කියන මේ පුංචි සමනලයත් සැහෙන්න සුලබයි.
|
Little Tiger Blue (Tarucus balkanicus) mating
©wmcwickramasinghe|2013 |
|
Little Tiger Blue (Tarucus balkanicus)
©wmcwickramasinghe|2013 |
|
Little Tiger Blue (Tarucus balkanicus)
©wmcwickramasinghe|2013 |
හිතුවට වඩා දිග උනා. ඉතිරි සමනල්ලු වෙනම පොස්ට් ඊලග පොස්ට් එකෙන් පල කරන්නම්
ලස්සන සමනල්ලු ටික !
ReplyDeletecheer ස්තුති.
Deleteසමනල් ලෝකයක් නෙ. එකෙක් රට(අපිට) ඉඳි කනව නේද :)
ReplyDeleteඅපොයි ඔව්. ඔය blue pensy කියන සමනලය වහන්නෙම රට ඉදි වල නැත්තනම් වෙන මොකක් හරි ගෙඩියකම තමයි. ලෙසියකට මලකට වහන්නේ නෑ.
Deleteඉතා අගෙයි
ReplyDelete