Sunday, September 9, 2012

අම්මගෙ රෙද්ද

අව පැහැ ගැනුනත්
දැලි කුනු පිරුනත්
මගෙ හිසට සුව දෙන
උකුල් යහනේ ඇතිරූ
ඇතිරිල්ල..

Tuesday, September 4, 2012

කටුස්සා

මක් වෙනවද
වෙනස් කෙරුවට
පැහැ
පැවැත්මට මිස
කුහක කමකට නෙවෙයි
මම ....




pic by me
location- hanthana